ස්වපීඩක ලිංගිකත්ව කාම රසාස්වාදය හා ෆෙම්ඩම් කියන්නේ මොකක්ද?
එකිනෙක අයගේ ලිංගික කාම ආශාවන් විවිධයි, විසමයි, විචිත්රයි. එය කාම ලොකයේ උපන් අයගේ ස්වභාවයයි. බොහෝ දෙනෙක් අඹු සැමියන් ලෙස එක්වන සාමාන්‍ය ලිංගිකත්වයට කැමති වුවත් වෙනත් ආකාරයේ විවිධ ආශාවන් නිසා, ඒවා ඉෂ්ට කර ගැනීමට නොහැකිව නොයෙකුත් චිත්ත පීඩා විඳිමින් අසහනකාරීව සිටින අයුරු අප කොතෙකුත් දැක තියෙනවා.
සමලිංගිකත්වය, වහල් කාමුකත්වය, ස්වපීඩා කාමුකත්වය, පරපීඩා කාමුකත්වය, දර්ශන කාමුකත්වය, කුමාර කාමුකත්වය, සත්ව කාමුකත්වය, ලිංගික ව්‍යාභිචාරය, වගේ බොහෝ දේවල් අසම්මත ලිංගික ආශාවන් ලෙසින් සමාජයේ පවතිනවා. එක් සමාජයකට මේවා අමුතු හා වැරදි දෙයක් ලෙස පෙනුනත් තවත් සමාජයකට මේවා සාමාන්‍ය දෙයක් වෙන්නත් පුලුවන්. එනිසා මේව හරියි, මේව වැරදියි කියල කාටවත් නිවැරදිවම සාධාරණීයකරණය කරන්නට අපහසුයි. මේ සියල්ලක්ම ඇති වීමට කිසියම් වූ විශ්වීය හේතුඵල න්‍යායක් ලොව පවතිනවා. කොහොම වුනත් තමන්ගෙන් අනෙකාට, අනෙකා අකැමති ආකාරයේ හිංශාවක් පීඩාවක් සිදු වෙනවා නම් එතන ලොකු වරදක් පවතින්නට පුලුවන්. හිංශාවක් පීඩාවක් තුලින් වුනත් අනෙකා කාම විංදනයක් ලබන්නට ආශාවක් දක්වනවානම් එතන ලොකු ගැටලුවක් නෑ..
බටහිර සමජයන් තුල 'බී.ඩී.එස්.එම්' නමින් හඳුන්වන ස්වපීඩා හා පරපීඩා කාමුකත්ව හැඟීම් තුලින් ලිංගික කාමාස්වදයක් ලබන ආකාරයක් තියෙනවා. කාන්තා පිරිමි දෙපාර්ෂවයෙම අය ඒ ඒ ආකාර වලට අනුව මීට ආශාවක් දක්වන්නට පුලුවන්.
'ෆෙම්ඩම්' කියා කියන්නෙත් මෙහි එක් පැත්තක් තමයි. කාන්තාවකගේ ආධිපත්‍යයට නතුව, ඇගේ අණසකට යටහත්ව, ඇය කෙරෙහි ගරුත්වයෙන් යුතුව, ඇයගේ විධානයට අනුව, ඇයගේ සංතෘප්තිය උදෙසා ලිංගික වහලෙකුසේ කටයුතු කිරීමට අවශ්ථාව ලබා ගැනීම මෙහි ෆෙම්ඩම් ලිංගික කළාව ලෙස කෙටියෙන් අපට හඳුන්වන්නට පුලුවන්..
ස්වපීඩක කාම ලිංගිකත්වය කියන්නෙ තමන්ට අන් අයෙකුගෙන් කාමුක හිංසා පීඩා ලැබෙනවාට ඇතිවන කැමැත්තයි. මෙහිදී වෙන්නේ ලිංගික සතුට සමඟ වේදනාව, පීඩාව, පරාජය, අවමානය වගේ දේවල් සම්බන්ධ කිරීමකුයි.
මීට කැමති අය සංසර්ගික අවශ්ථාවේදී තම සහකරුවා ලවා තමාට යම් යම් හිංශා පීඩා සිදු කරවා ගන්නට කැමතියි. එතුලින් ලැබෙන කාමුක වේදනාව මේ අයට ලොකු ආශ්වාදයක් වෙනව. ඉතින් ඔය ෆෙම්ඩම් කියල කියන්නෙත් කාන්තාවකගෙන් පීඩා ආස්වාදයක් ලබන එම ස්වපීඩක කාමුක තත්වයේම එක් පැත්තක් තමයි.
මෙය සමහර අයගේ යටි සිතෙහි උද්දීපනය වනු ලබන එක්තරා ලිංගික හැඟීම් සංකල්පයක්.. ලිංගිකත්වයේදී මෙය එක්තරා ලිංගික කළාවක් මිස පහත් උමතු තත්වයක් යැයි වරදවා තේරුම් නොගත යුතුයි. එහෙත් සීමාවන් අභිබවා ඊට දැඩිව ඇබ්බැහි වීම උමතු තත්වයක් දක්වා වර්ධනය වීමට හේතු වියහැකි වන බවත් අප අමතක නොකල යුතුයි.
මෙම ෆෙම්ඩම් කියන ලිංගික කලාවට කැමැත්තක් දක්වන අය සමාජයේ ගුරු, වෛද්‍ය, විධායක, ව්‍යාපාරික, කම්කරු ආදී ඕනෑම ඉහල පහල ස්ථරයක, වෘත්තියක සිටිය හැකියි. සත්‍ය වශයෙන්ම මේ ෆෙම්ඩම් වලට අශාවක් දක්වන බොහෝ පුද්ගලයින් කළාත්මක හැඟීම් වලින් යුත්, කාරුණික හදවත් ඇති, කාන්තා ප්‍රජාවට ගරු කරන, සාධාරණවූ මිනිසුන්ය. මෙවන් අයගෙන් බොහෝ විට සමාජයේ කාමාපරාධ සිදු වන්නේ අවම වශයෙනි.
කුමන හෝ හේතුවක් නිසා කාම ලෝකයක ඉපිද සිටින කවුරුත් මෙන් තමන් රුචි ආකාරයේ ලිංගික හැඟීම් ඉෂ්ට කර ගැනීමට වෙහෙසීම, ආශාවක් දැක්වීම සාමන්‍ය මිනිස් ස්වභාවයයි. මේ විවිධවූ ආශාවල් අතරින් සමහරෙක් කාන්තාවකගෙන් හිංසා පීඩා ලබමින් බලහත්කාරයෙන් මෙන් සිදු කරන යම් යම් ක්‍රියාවන්ට කැමත්තක් දක්වනවා. කම්ඹුලට ගැසීම, මූණට කටට කෙළ ගැසීම, වේවැලෙන් ගැසීම, පයින් ගැසීම, ලිංගික අවයව පෙදෙස හා පසුපස මූනේ ඇතිල්ලීම, යට ඇඳුම් සිඹවීම, දම්වැලක් බෙල්ලට දමා ඇදගෙන යෑම..... වැනි දේ මීට උදාහරණ ලෙස දක්වන්නට පුලුවන්.
තව සමහරෙක් වැදගත් යැයි සිතන කාන්තාවකගේ පාද, යටිපතුල් සිඹිමින්, ලේව කමින් ඉතා යටහත් පහත්ව සේවකයෙකු මෙන් වන්ඳනීයත්වයෙන් ක්‍රියා කිරීමට කැමත්තක් දක්වනවා දණ ගසා වැඳීම, ගෞරව කිරීම, පාද ඇඟිලි උරමින් යටිපතුල් ලෙවකෑම. කකුලේ තැවරුණු යෝගට් වැනි දේ කෑම, පසුපස සිඹීම, සපත්තු ලෙවකෑම, මසාජ් මිරීම, කියන සෑම විධානයක්ම වාගේ කිරීම.. වැනි දේ මීට උදාහරණ ලෙස දක්වන්නට පුලුවන්.
ලිංගිකත්වයේ විවිධත්වය නොදත් සමහරෙක් මේවාට සිනාසුණ ද ඇත්තටම මේවා සාමාන්‍ය ලිංගික හැඟීම් පමණක්ය. මේවා කුඩාකළ තම සිතට ඇතුලුවූ යම් යම් අත්දැකීම් වල ප්‍රතිඵල හෝ සාංසාරික හුරු පුරුදු විය හැකියි. මේ නිසා චිත්ත පීඩා විඳින අයට මසකට එක් වරක් හෝ එම අශාවන් සපුරා ගත හැකි වන්නේනම් එය තම මානසික සහනයට බොහෝ දුරට උපකාර වන්නට ඉඩ තිබෙනවා. අප සිතේ යම් කිසි කෑමක් හෝ බීමක් කෙරෙහි සා පිපාසාවක් ඇත්නම් එය ලද පසු සිතට සුවයක් නිබඳවම ලැබෙන්නාක් වගෙ තමයි. එමෙන්ම මෙයට දැඩිලෙස ඇබ්බැහි වූවන් මෙයින් මිදීමට කටයුතු කිරීමද තමන්ට ඉතාමත් වටිනු ඇත.
පුරුෂයා මෙන්ම කාන්තාවද උතුම් පූජණීයත්වයට පත්වනු ලබයි. මෙලොවට අප බිහි වන්නේද කාන්තාවක් වන මව නිසාය. ප්‍රජාපතී, යශෝධරා වැනි අරහත් උත්තමාවියන් මෙන්ම සරස්වතී, ලක්ෂ්මී, කාලි, පත්තිනි වැනි දේවතාවියන්ද මෙලොව පහළ විය. කාන්තාවන්ට ගරුබුහුමන් දැක්වීම අද ඊයේ ඇති වූවක් නොවේ. කාන්තාවගේ බලය ඉමහත් වූවකි. ශිව දෙවියන් බිම දමා ඔහුගේ පපුව මතට තම පාදය තැබීමට තරම් බලයක් කාලි මෑණියන්ට ලැබුනේ කෙසේදැයි අප මෙහිදී විමසා බැලිය යුත්තක්..
උපතින්ම හෝ ග්‍රහ ගෝචර වලට අනුව සිකුරු, කුජ, සෙනසුරු ආදී ග්‍රහ මණඩළ පීඩිතව ඇත්නම් ඔහුට ඒ ඒ අවශ්ථාවන්හිදී කාන්තාවන්ගෙන් පීඩාවන් විඳීමට සිදුවීම සාමාන්‍ය තත්වයකි. එහිදී සිය කැමැත්තෙන්ම වන්දි ගෙවීමක් ලෙස සලකා කාන්තාවකට ගරු බුහුමන් දක්වමින් හිංසාවන් ලැබීම තම අපලය දුරුකර ගැනීමට ද කිසියම් අයුරකින් පිටිවහලක් වනු ඇත.
නිරෝගී අයෙකුගේ කෙළ, මුත්‍රා වැනි දෙය පානය කිරීමෙන් යම් යම් රෝගී තත්වයන් මග හරවා ගැනීමට උපයෝගී කරගන්නා බවද ආයුර්වේද විද්‍යාව දන්නෝ දනිති. ප්‍රතිමුක්ත භෙසජ්ජය ඉන් වැදගත් තැනක් ගන්නවා. ඕනෑම සර්පයෙකු සපා කෑ අවශ්ථාවකදී මුත්‍රා කර පානයට දීම ප්‍රථමාධාරයක් වන බවද මෙහිදී අප අමතක නොකළ යුතුය. තමන්ගේ හෝ තම බිරිඳගේ මුත්‍රා වල මධ්‍ය කොටස පානය කිරීම ඇතැම් රෝග නිවාරණයන්ටත් පහසුවක් වෙන්නට පුලුවන්..
කෙසේ වෙතත් මෙම ෆෙම්ඩම් ලිංගිකත්වය ගැන අනවබෝධයෙන් හා අවිචාර ශීලීව කරන්නට යාම නිසා ඇතමුන්ට බොහෝ ගැටලු වලට මුහුණ පාන්නට සිදුවන බවත් අප තේරුම් ගත යුතු වෙනව.
මේක අඹුසැමියන්ට මෙන්ම වෙනත් ලිංගික ආශාවන් තියෙන අයටත් ඇතිවීමට හැකියාව ඇති පොදු ලක්ෂනයක්. මෙම තත්වය තම යටි සිතට තදින් කා වැදුනම ලිංගිකත්වයට සම්බන්ධ යම් යම් හෝමෝන ක්‍රියාකාරී වෙන්න ගන්නවා. ඔවුන්ට ලිංගික උත්තේජනයන් පවා ඇති වෙන්නේ ස්වපීඩක කාමුක දර්ශන, ශබ්ද, ගන්ධ, ස්ඵර්ශ වැනි දේ තුලින් පමණයි. හරියට කියනවනම් තමන් කැමති රස කෑමක් දැක්කම පමණක් කටට කෙළ උනනවා වගේ. අකමැති දේවල් කෙරෙහි වැඩි උනන්දුවක් නෑ.
එතකොට මෙම කාමුක වේදනාව නොමැතිව මොවුන්ට තමන්ට රුචි ලිංගික තෘප්තියක් ලබන්නට අපහසුයි. සාමාන්‍ය ලෙසින් සමාජයේ පිළිගත් අනෙකුත් ලිංගිකත්වයන්ට ඇති ආශාව මෙයාලගෙන් ටිකක් අඩු වීගෙන යනව. එවිට අනෙක් කෙනා මේක හරියට තේරුම් නොගෙන ඊට සහායක් නොදැක්වුවහොත් ඔවුන්ට සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නටත් අපහසු වෙන්න පුලුවන්.
කොහොම වෙතත් මෙම ෆෙම්ඩම් කියන කාන්තා පීඩණයන් ලැබීමට ඇති දැඩි ආශාව, නැත්නම් ස්වපීඩක කාමුකත්වයට ඇති අධික කැමැත්ත නිසි මනෝපදේශණයක් ලබා ගෙන අදාල කටයුතු කිරීම තුලින් සාමාන්‍ය තත්වයෙන් සමබරව පවත්වා ගෙන යන්නටත් ඕනෑම අයෙකුට පුලුවන්. නමුත් මෙහිදී ඇතිවන ගැටළුව නම් බොහෝ අය මෙම තත්වයෙන් ඈත් වීමට ඇති බියයි. ඒකට ඔවුන්ට තම යටි සිත ලේසියෙන් ඉඩ දෙන්නේ නෑ. මීට පුරුදු වූ කෙනා මේකට ගොඩාක් ආසයි. මේක මානසික රෝගයක් හෝ පිස්සුවක් නම් නෙමේ. ඇත්තටම කියනවනම් අනුන්ට කරදරයක් නැති එක්තරා ආකාරයක අහිංසක ලිංගිකවූ වින්දනයක් පමණයි මෙය.
කොහොම වුනත් තමන් අපේක්ෂිත හැඟීම් පිටකර ගන්නට බැරි වුනොත් ඒක තමන්ට ලොකු පීඩාවක්, අසහනයක් වෙනවා. එනිසා ඔවුන්ට ගත හැකි එක් ක්‍රියා මාර්ගයක් නම් තම යටිසිතේ ත්රේපෙන හැඟීම් උඩු සිත හරහා උපක්රමශීලීව රවටා ගැනීමයි. එය පුද්ගලානුරූපව ස්වයං වින්ඳනය මගින් හෝ ආදේශක චරිතයක සහාය ගැනීමක් තුලින් සිදුකර ගන්නට පුලුවන්. එය හරියට කියනවනම් බඩගින්න දැනී බඩට ආමාශික යුෂ ශ්‍රාවය වූ විට කුමක් හෝ දෙයක් කා ප්‍රතික්‍රියා දැක්වීම හා සමානයි කිව්වොත් නිවැරදියි. මොනවත් නොකෑවොත් ගෑස්ට්‍රයිස් හැදෙන්න පුලුවන්. හිතටත් ඒ වගේම තමයි කියල තේරුම් ගන්න.
එනිසා නිසියාකාර මනෝපදේශණය වගේම නිසියාකාරව භූමිකා නිරූපණයක් හරහා කරනු ලබන ෆෙම්ඩම් ට්‍රීට්මන්ට් එකත් සමාජයට අවශ්‍ය දෙයක් වන බව අප වටහා ගත යුතුයි. කොහොම වුනත් තම සහකාරියගෙන් හෝ සුදුසු කෙනෙකුගෙන් මීට සහායක් ලබා ගැනීමට හැකිනම් එය බොහෝ ගැටලු රාශියකින් මිදීමට මින් පීඩිත අයට මහත් පිටිවහලක් වේවි.. ඔබට ජය..
Comments
Post a Comment